මිනිස් සිරුරේ උෂ්ණත්වය යොදාගෙන wearable devices charge කළ හැකි නව තාක්ෂණයක් සොයා ගැනීමට පර්යේෂකයින් පිරිසක් සමත්වෙයි Bracelet එකක් හෝ finger ring එකක් ලෙස පැලැඳිය හැකි thermoelectric generator එකක් මගින් මිනිස් සිරුරේ උෂ්ණත්වය, බැටරි ආරෝපණ කළ හැකි විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය කළ හැකි බව කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. මෙම තාක්ෂණය ඔස්සේ අප පළඳින සාමාන්‍ය electronic wearable devices එනම් Smart watch, fitnes tracker ආදියෙහි බැටරි ආරෝපණය කර ගැනීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා. මනුෂ්‍ය ශරීරයේ සෑම වර්ග සෙන්ටිමීටරයකින්ම Volt 1 ක ශක්තියක් නිපදවීමට මෙම thermoelectric generator එක සමත් වෙන අතර එලෙස නිෂ්පාදනය කරගන්නා විදුලිය මෙවැනි wearable devices ආරෝපණය කිරීම සඳහා ප්‍රමාණවත් වන බව මොවුන් විශ්වාසය පළ කරනවා. දැනට භාවිතා කරන තාක්ෂණයට අනුව Smart watch හෝ fitness tracker වල බැටරි කෝශයක් අන්තර්ගත කල යුතු අතර එය නිරන්තරයෙනම ආරෝපණය කිරීමට අවශ්‍ය වන අතර, බැටරියෙහි ආයු කාලය අවසන් වූ පසු එය replace කිරීමටද අවශ්‍ය වෙනවා. නමුත් මෙම...
Samsung සමාගම මෝටර් රථ සඳහා වන පළමු Image Sensor එක එළිදක්වයි; Tesla සමාගම සමඟ ඩොළර් මිලියන 436ක ගිවිසුමක් අත්සන් තබයි Tesla විද්‍යුත් මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දෙන ලද Cybertruck එක පිළිබඳව අපි මීට පෙර ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය, Tesla සමාගමේ පළමු Truck රථය වෙන අතර එහි තිබූ අනාගතවාදී design එක නිසා ලෝකය පුරාම ඉතා ඉක්මනින් කතාබහට ලක්වූ වාහනයක් බවට පත්වුණා. ඔන්න දැන්, මෙම ට්‍රක් රථය සඳහා camera sensor නිපදවීම වෙනුවෙන් Tesla සමාගම විසින් ඩොලර් මිලියන 436 ක ගනුදෙනුවක් සඳහා Samsung සමාගම සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. Samsung සමාගම විසින් පසුගියදා සිය නවතම Automotive application සඳහා සහාය දක්වන ISOCELL Auto 4AC image sensor එක හඳුන්වා දුන් අතර එය Samsung සමාගම විසින් වාහන සඳහා විශේෂයෙන් නිර්මාණය කළ පළමුවැනි image sensor එක බව ද වාර්තා වෙනවා. (1280 x 960) තරම් විභේදනයකින් යුක්ත මෙම image sensor එක 120-decibel (dB) දක්වා වන high dynamic range (HDR) එකක් සඳහා සහාය දක්වන අතරම LED flicker mitigation ක්‍රමයක් ද හදුන්වාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙ...